Binary option trading sinhala


Binary options Sinhala (Sri Lanka)


Binary options in Sinhala has gained much popularity among traders community, especially the traders with higher risk appetite. Sri Lanka (Sinhala) is continuously encouraging investments into its rapidly developing economy. In recent past, it has brought several changes in policies to create a more favorable investment climate in the country. The per ca-pita income of Sri Lanka has doubled since 2005 and Sinhalese investors are seeking new investment opportunity to boost their return on investment. Hence the local Sinhalese entrepreneurs and foreign investors have chosen Binary Options Trading in Sinhala (Binary Options Sri Lanka) to get up to 95 %* return on an investment for a successful trade in Binary Options.


Binary options trading in Sinhala (Sri Lanka) has seen rapid penetration into small cities due to increased computer and internet users all over the country. Majority of the binary options traders are from Colombo, the capital city of Sri Lanka.


Recommended brokers for Binary Options Sinhala :


* Amount to be credited to account for a successful trade. RISK WARNING: YOUR CAPITAL MIGHT BE AT RISK.


Binary options are completely different from trading stocks, Forex, bonds and mutual funds. But binary options are quite simple to understand. Instead of investing in a particular asset (i. e. Microsoft, Google, Facebook, EURUSD, USDJPY or NASDAQ) a person who invests in binary options is actually betting on price fluctuations in the price of particular asset. The investor who predict correctly the direction of price fluctuation will win a predetermined sum of money; if the prediction is wrong he loses the entire investment.


There are different expiry time duration provided in binary options trading. Expiry of the trades may vary from 30 seconds to up to one day. Expiry time is the point of time when the reference price of the asset is considered to decide the outcome of a trade.


Recently , the Sri Lanka government has lifted restrictions on foreign exchange flows and allowed free transfer of money in and out of the country, to encourage investment in the country. Which is very encouraging for Binary options in Sinhala.


Binary Options Brokers in Sri Lanka.


The European and UK regulated brokers are found to be trustworthy and provide reliable service and support to Binary options traders in Sri Lanka. Few of these regulated brokers offer support in local language and excellent training for newbies.


Binary Options Sinhala.


IQ Option is one of the best regulated broker, with whom you can start trading by depositing just $10. It also offers life time free demo trading account without any restrictions for practice . While trading Binary Options in Sinhala , you can trust IQ Option when its comes to safety and security of your fund and trading features. IQ Option ensures exact due diligence while following the regulatory standards of the European financial authorities, hence you get a transparent and regulated environment with IQ option.


සිංහලෙන් Binary Options Trading ඉගෙන ගන්න ඔබට අත්වැලක්…


මම 2009 අවුරුද්දේ ඉඳන් මේ දක්වා වසර 7 ක් වෘත්තිමය Trader කෙනෙක් විදිහට.


කොළඹ කොටස් වෙළඳපළ, ජාත්‍යන්තර කොටස් වෙළඳපළ සහ විනිමය වෙළඳපළ.


අද්දැකීම් ලබලා තියෙනවා.


මම තමයි මීට අවුරුදු 3කට කලින්.


"සිංහලෙන් Binary Options Trading ඉගෙන ගන්න"


මම සාම්ප්‍රදායික අලෙවිකරුවෙක්වත්, බ්ලොග්කරුවෙක්වත්, eMoney ගුරෙක්වත්,


ඔබට අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි කියා දෙන්නට උපන්නෙක්වත් නෙවෙයි.


මමත් ඔබ වගේම බොහොම සාමාන්‍ය පුරවැසියෙක්.


හැබැයි මම අන්තර්ජාලය ආශ්‍රිතව කරන්න පුලුවන් ව්‍යාපාර කීපයකම නිරත වෙනවා.


ඔබ මාව අනුගමනය කරනවාද? නැද්ද? තීරණය පැහැදිලිවම ඔබ සතු යි.


මාව අනුගමනය කරනවා නම්.


ඔබට සරුසාර වෙබ් අඩවියේ Binary Options ලිපි පෙළින්.


මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්.


පොඩ්ඩක් Try කළොත් ගොඩ දාගන්න පුළුවන් ස්ථිර ආදායම් මාර්ගයක් +


මුල සිට සරලව Binary Options Trading ගැන සෑහෙන හොඳ මට්ටමේ දැනුමක් +


දැනටමත් Trade කරන ඔබේ අදායම් තව තවත් වැඩි කරගන්න පුළුවන් ආකාර +


අතිශයින් කාර්යබහුල කෙනෙකුට වුණත් පුංචි වෙලාවකින් ඉහළ ප්‍රතිලාභ ගන්න පුළුවන් ආකාර ඇතුළු තවත් බොහෝ දේ..


Binary Options Trading වලදී මොකද්ද වෙන්නේ?


කාලයත් එක්ක ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවෙන වෙන මිල ඉහළ පහළ යාම් වලින් ඉතාමත් වේගයෙන් ඉහළ ප්‍රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.


Binary Options වලදී අපි Trade කරන්නේ මොනවාද?


Forex Trading වලදී වගේම Binary Options වලදීත් අපි trade කරන්නේ currencies, commodities, stocks සහ indices තමයි.


Binary Options Trade කරන්නේ කොහොමද?


"රත්තරන්" කියන්නේ ලොකු පොඩි කොයි කවුරුත් හොඳට දන්න හඳුනන Commodity එකක් නේ. ඒ නිසා අපි "රත්තරන්"උදාහරණයකට ගනිමුකෝ.


Call Options.


ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල වැඩි වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" Buy කරන්නයි තියෙන්නේ. Binary Options වලදී අපි එදිනෙදා trade කරනකොට පාවිච්චි කරන විශේෂ වචන set එකක් තියෙනවා.


Strike Price : අපි Buy කරන මිල.


Expiry Time : Options Contract එක වලංගු කාලය (මේ උදාහරණයේදී විනාඩි 15 යි)


විනාඩි 15 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් Buy කරපු මිලට) වඩා එක Pip එකකින් හරි වැඩියි නම් අපි ගොඩ. ඒ කියන්නේ ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 85% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. 😉


Put Options.


උඩින් කිව්ව Call Options වලම අනිත් පැත්ත තමයි Put Options කියන්නේ.


ඊළඟ විනාඩි 15 තුලදී ලෝක වෙළඳපලේ "රන්" මිල අඩු වෙන බව ඔබ පාවිච්චි කරන වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමය මඟින් පෙන්නුම් කරන අවස්ථා වලදී ඔබට "රත්තරන්" Sell කරන්නයි තියෙන්නේ.


විනාඩි 15 ඉවර වෙනකොට ලෝක වෙළඳපලේ රත්තරන් වල මිල අපේ Strike Price එකට (අපි රත්තරන් Sell කරපු මිලට) වඩා අඩුයි නම් අපි ITM (In the Money). එතකොට අපි ඒ trade එකට ආයෝජනය කරපු මුදලට 85% ක විතර ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. 😉


මේ විදිහට ඔබට තත්පර 30 ඉඳන් දින ගණනක් දක්වා විවිධාකාරයේ expiry කාල පරාසයක් තියෙන Binary Options වර්ග විශාල ප්‍රමාණයක් trade කරන්නට පුළුවන්.


මම මේ කිව්වේ බොහොම කෙටියෙන්. Binary Options Trading ගැන හැම දෙයක්ම 100%ක්ම නොමිලේ ඉගෙන ගන්න ට Sarusara ඔස්සේ ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි පොඩ්ඩක් උඩින් උඩින් ඉගෙන ගෙන අද ඉඳලම සල්ලි හොයන්න ඕනේ නම් ඒකත් කරන්න පුළුවන්. 😉


Binary Options Trading School එකට යන්න.


Binary Options වලින් සල්ලි හොයන්න තියෙන වේගවත්ම ක්‍රමය.


Binary Options Trading වලින් කොච්චර මුදල් උපයන්න පුළුවන්ද?


ඔබට ඕනෑ තරමක්… 🙂


ඔව්, ඇත්තටම Binary Options Trading වලින් සිමාරහිතව මුදල් ඉපැයිය හැකියි.


ඔබට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද කියන එක තීරණය කරන්නේ ඔබ කොපමණ මුදලක් අවදානමට ලක් කරනවාද කියන කාරණය මතයි.


ඔබ දැනටමත් දන්නවා නේ.


High Risk ∞ Higher Return.


වැඩි අවදානමක් ∞ අධික ප්‍රතිලාභයක්.


ඒ කියන්නේ ඔබට Binary Options Trading වලින් කොපමණ මුදලක් හොයන්න පුලුවන්ද කියන එක සමානුපාතික වෙනවා ඔබේ Trading Capital එකට. ඒ නිසා පටන් ගන්න කොටම ටිකක් වැඩි ප්‍රාග්ධනයක් යොදවන්නට පුළුවන් නම් ඔබට වඩාත් වේගවත් ගමනක් යා හැකියි.


Binary Options Trading වලදී අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද?


ඔබ Binary Options Trader කෙනෙක් විය යුත්තේ ඇයි?


කාර්යබහුල ඔබට කෙටි කාලයක් කැප කොට වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි ක්‍රමයක්.


වෙළඳපොළේ ඉතා සුළු මිල වෙනස්වීමකින් පවා ඔබ ආයෝජනය කරන මුදලට 80% කට වැඩි ප්‍රතිලාභයක්.


සෑම Trade එකක් සඳහාම ඔබට දැරිය හැකි අවදානම තීරණය කිරීමේ සම්පුර්ණ නිදහස ඔබ සතුයි.


සැඟවුණු ගාස්තු කිසිවක් නැහැ.


Currencies, Commodities, Indices හෝ Stocks විශාල ප්‍රමාණයක් අතරින් ඔබට කැමති Asset එකක් Trade කිරීමේ හැකියාව.


ඔබ කොතැනක සිටියත් අන්තර්ජාලයට සමබන්ධ ඕනෑම උපාංගයක් (PC, NoteBook, iPad, Tab or Smart Phone) භාවිතයෙන් Trade කිරීමේ හැකියාව.


$100 ක් වැනි ඉතාමත් සුළු ආයෝජනයකින් වුණත් පටන් ගන්නට පුළුවන්.


Spreads නෑ Commissions නෑ Reqoutes නෑ Slippage නෑ Stop Hunting නෑ. Stop Loss ගැන වද වෙන්න ඕනෙත් නෑ.


Risk එක Fixed නිසා Trade එක දැම්මා, අමතක කළා. ආයේ බල බල ඉන්න දෙයක් නෑ.


තවමත් ඔබ Binary Options Trader කෙනෙක් වෙනවද නැද්ද කියලා වැට උඩද ඉන්නේ?


එහෙනම්. $200 ක ගිණුමක් පාවිච්චි කරලා මම සතියක් තුල කරපු Trades තමයි මේ තියෙන්නේ.


2015 ජනවාරි 29 සහ 30 දින.


2015 ජනවාරි 30 සහ පෙබරවාරි 02 දින.


2015 පෙබරවාරි 02 සහ 03 දින.


2015 පෙබරවාරි 03 සහ 04 දින.


පොඩ්ඩක් හිතලා බලන්න බැංකුවේ ස්ථාවර තැන්පතු වලට අවුරුද්දකටම ගන්න පුළුවන් උපරිම පොළිය 6-7% යි.


මම Binary Options Trading වලින් සතියකට 65% කට වැඩි ප්‍රතිලාභයක් ලබනවා. 😉


ඔයාම ගණන් හදලා බලන්නකෝ Binary Options වලින් මම අවුරුද්දකට කොව්වර මුදලක් හොයනවාද කියලා. 🙂


$200කින් ඔහොම නම් $2,000කින්, $20,000කින් කොහොමද?


විනාඩි 5 කින් රුපියල් 150,000 ට වඩා උපයන්න ඔබත් කැමතිද?


මේ මම 2015 මැයි මාසේ 5 වෙනිදා විනාඩි 5කටත් අඩු කාලයක් තුලදී කරපු Trades වල ප්‍රතිඵලයි.


Binary Options Trading වලින් මාසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද?


හොඳින් මනස පුහුණු කළ, ඉවසීමෙන් සහ කැපවීමෙන් ක්‍රියාකරන, නිවැරදි මුදල් සහ අවදානම කළමනාකරණ ක්‍රම ශිල්ප අනුගමනය කරන, 75% ක නිවරද්‍යතාවයක් (සාර්ථකත්වයක්) ඇති Trading Strategy එකක් භාවිතා කරන, එක Trade එකකට 5% ක අවදානමක් දරමින්, දිනකට Trades 10ක් බැගින්, මාසයක් Binary Options Trading කරන,


Trader කෙනෙකුට ලැබිය හැකි ආදායම ඔහුගේ ප්‍රාග්ධනයත් (Binary Options Trading වලට යොදවන මුදලත්) එක්ක මේ විදිහට දක්වන්නට පුළුවන්.


ඉතින් තවත් හිත හිත ඉන්නේ මොකටද?


ඔබත් අදම Binary Options Trading පටන් ගන්න.


මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා.


Binary Options වලින් මුදල් උපයන්නට කලින්.


Binary Options වලින් මුදල් උපයමු.


ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස්.


හොඳම Binary Options Broker සමාගම.


පොඩි ගාණක් දාලා Binary Options Trading Try කරලා බලන්න කැමති ඔබට…


ඩොලර් 10 කින් වුණත් Trade කරන්න පටන් ගන්න පුළුවන්.


Neteller හෝ Skrill මඟින් Deposit/Withdrawal කරන්න පුලුවන්.


Risk Warning : Binary options trading may not be suitable for everyone, so please ensure that you fully understand the risks involved. අවදානම් අවවාදයයි: Binary Options Trading සියළු දෙනාටම නුසුදුසු විය හැකිය, මේ සම්බන්ධයෙන් ඇති අවදානම ඔබ සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තේ නම් පමණක් මුදල් යොදා trading පටන් ගන්න.


Binary Options Trading වලට ආරක්‍ෂිතම මුදල් හුවමාරු සේවාව.


තමන්ගේ Credit/Debit Card පිළිබඳ තොරතුරු Binary Options Broker සමාගම් අතට පත්වීම වලක්වා ගනිමින් ආරක්ෂිතව අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කිරීම සඳහා.


මම ලක්ෂාන්. තරුණ ව්‍යවසායකයෙක්. අන්තර්ජාලය ආශ්‍රිත ව්‍යාපාර සහ ආයෝජන ක්‍රම වලින් මම මුදල් උපයන හැටි ගැන තමයි මේ ලියන්නේ.


ඔයාටත් කැමති නම් මාව Follow කරන්න.


CopyRights නෑ


මම ලියූ ලිපි වල අන්තර්ගතය හෝ මාගේ අදහස් ඔබට කිසිම පූර්ව අවසරයකින් තොරව උපුටා දක්වන්නට පුළුවන්.


ඒත් එහෙම කරනවා නම්. ඒ හැම අවස්ථාවකදීම. උපුටා ගත්තේ සරුසාර වෙබ් අඩවියෙන් කියලා කියන්න. 🙂


Binary Option Trading School.


( බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් පාසල )


ඔබට අවශ්‍ය Binary Option Trading කරණ හැටි ගැන මුලික දැනුම ලබාගත හැකි වටිනා ලිපි පෙළකි.


1. ශ්‍රී ලාංකිකයෙක් විදියට මට binary option පටන් ගන්න පාවිච්චි කල හැකි නියාමනය වෙන broker කවුද ?


( Who is the regulated broker/s for me to start binary options as a Sri Lankan ? )


2. මම කොහොමද binary option පටන් ගන්න මුදල් ආයෝජනය කරන්නේ සහ ලැබෙන මුදල් මගේ ගිණුමට ලබා ගන්නේ ?


( How can I deposit funds to binary option broker and how can I withdraw funds to my account ? )


3. Binary options trading මගින් මා හට මාසෙකට කොච්චර මුදලක් හොයන්න පුලුවන්ද ?


( How much can I earn monthly from binary options trading online ? )


4. මම forex කරලා නැත්තටම නැති වෙලා ඉන්නේ ? මට මේක කරලා ගොඩ යන්න පුලුවන්ද ?


( I have done forex and lost a lot of money. Will I able to become successful with binary options trading ? )


5. මම forex කරලා සාර්ථක ලෙස උපයනවානම් මේකෙන් මට තව මුදල් හොයන්න පුලුවන්ද ?


( I’am already a successful forex trader, will I also be able to earn further more with binary ? )


6. Binary option වලට අත්‍යවශ්‍ය Japanese candlestick, trend සහ trend reversal අදුරාගැනීමට මතක තබා ගත යුතු candle patterns.


( About Japanese candlesticks and important candle patterns to identify trends & trend reversals )


7. IQ Option trading platform එක භාවිතා කරණ ආකාරය.


( How to use iqoption trading platform ? )


8. Binary Option සදහා භාවිත කල හැකි indicators.


( Indicators for Binary Options Trading for you )


9. Trend අනුව trade කරන්න පුළුවන් 5 minutes සාර්ථක ක්‍රමවේදය.


( 5 minutes Trend Trading Binary Option Pattern )


10. Binary Option Signal ලබා දෙන විශ්වසනීය වෙබ් අඩවිය.


( Binary option signals provider )


Binary Option Brokers.


Most popular regulated Binary option broker and the broker with most modern trading platform with useful indicators for trading. You can start with as low as $10 Read More.


One of the oldest regulated and trusted binary option brokers. Only drawback is that they do not have a modern user friendly trading platform or mobile platform like other popular brokers. You can start with as low as $5. Visit Website.


A regulated and trusted binary option broker. The minimum deposit is $10 to trade. Visit Website.


Forex Brokers.


Tickmill is a non dealing desk regulated STP broker recommended for Forex trading using Mt4 trading platform. You can start with a minimum of $25. Demo account provided. One of the Lowest Spread Mt4 broker for Sri Lankans. Read More.


IC Market is a non dealing desk regulated ECN broker recommended for Forex trading using ctrader. You can start with a minimum of $200. Demo account provided. One of the best brokers that offers ctrader trading platform with a lowest spread in the forex industry . Visit Website.


Roboforex is a non dealing desk regulated ECN broker recommended for Forex trading using ctrader. You can start with a minimum of $10 ( At least $25 recommended ). Demo account provided. One of the best brokers that offers ctrader platform with a low minimum deposit. Visit Website.


Featured Blog Posts ( Sinhala )


We are not at official website of IQ Option, Binary, ICmarkets, Tickmill, Roboforex or any third party website mentioned in the website.


This is the only Sinhala website that we operate as a Trading Educational Website. We do not operate any other sinhala trading educational website. අපගේ වෙනත් කිසිදු සිංහල ට්‍රේඩින් වෙබ් අඩවියක් නොමැත. අප සිංහල අධ්‍යාපනික වෙබ් අඩවියක් ලෙස මෙය පමණක් පවත්වාගෙන යන බව කරුණාවෙන් සලකන්න.


IQ Option Restricted Countries and Apps : IQ Option allows traders from any country EXCLUDING USA, Russia, Canada, Australia, Belgium, France, Japan, Turkey, Israel, Syria, Sudan, and Iran. So please DO NOT register, if you are from/residing in any of the above countries. Users from Malta, Cyprus and Dominican Republic CAN NOT trade on iOS app and users from Malta, Cyprus, Myanmar, Lichtenstein, Cuba and Dominican Republic CAN NOT trade on Android app.


* සැලකිය යුතුයි : ඔබ බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සදහා යොදවන මුදල දැඩි අවදානමක ලක්විය හැක. අවදානමක් ගත හැකි අයට පමණක් සුදුසු කරුණු පමණක් මෙහි අඩංගු වේ. මෙය මුදල් ආයෝජනය කිරීම සදහා ලබාදෙන උපදෙස් නොවේ. ප්‍රතිලාභ වෙබ් අඩවියේ අරමුණ ඔබට බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් සහ වෙනත් අධ්‍යාපනික තොරතුරු ලබාදීම පමණි. බයිනරි ඔප්ෂන් ට්‍රේඩින් / ෆොරෙක්ස් හරහා සිදුකරණ ආයෝජන අධික ලාභ ලැබෙන සහ අධික අවදානමක් පවතින ආයෝජනයන්ය ( ඉවසීම සහ කැපවීම නොමැති අයට මෙවැනි ට්‍රේඩින් ක්‍රම සුදුසු නොවේ ). කිසි විටක ඔබේ එදිනෙදා වියදමට හෝ ණයට ගත්ත මුදල් මේ සදහා යෙදවීමෙන් වලකින්න. ඒවගේම ඔබගේ රටේ මුදල් නීති සහ රෙගුලාසි වලට අවනත වන්න. ඔබ සිදුකරණ ආයෝජන සදහා සම්පුර්ණ වගකීම ඔබ සතුය. මෙම වෙබ් අඩවිය, එහි ඇඩ්මින්වරුන් හෝ මෙහි සදහන් වෙනත් වෙබ් අඩවි කිසිම වගකීමක් භාර නොගනිණ බව කරුණාවෙන් සලකන්න.


Saviya. info - Learn the best way to make profits with Binary Options Trading using Pro Signals Online in Sinhala.


Learn instantly to trade binary options with the help of a reputable binary options signal service provider. You can make $0.8 to $9200 per trade depending on your investment. This is the best way to make $10-1000 minimum per day.


ලොව පිළිගත් බයිනරි option බ්‍රෝකර් කෙනෙක් සහ සිග්නල් සේවයක් භාවිතා කරමින් කොහොමද බලමු අන්තරජාලයෙන් මුදල් හොයන්නේ කියලා. ඉගෙනගෙන කරන්නත් පුළුවන් නුමුත් එවැනි කාලයක් නොමැති අයට මේක තමයි හොදම ක්‍රමය. ඔයාට මේ ක්‍රමයෙන් දිනකට අඩුම $10-$1000 වෙනකන් හොයන්න පුළුවන්.


What is Binary Options and How to trade binary options to earn money online ? බයිනරි ඔප්ෂන් කියන්නේ මොනවද ? කොහොමද ට්‍රේඩ් කරන්නේ ?


Binary Options කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කල හැකි සාර්ථක ක්‍රමවේදයක්. නුමුත් මෙහි ලාභය ඉහලයි වගේම තියෙන අවදානමත් යම් විදියකින් ඉහලයි. ඕනෙම දේක අවදානම අඩුයි නම් ලාභය අඩුයි අවදානම් වැඩියි නම් ලාභය වැඩියි නේ ! අන්න ඒවගේ තමයි. 🙂


Binary Options වල ඇත්තටම කරන්න තියෙන්නේ මුදල් ඒකක අතර සිදුවෙන වෙනස අනුව යම් නිශ්චිත කාලයකදී වැඩි වෙනවද අඩුවෙනවද කියලා තීරණය කිරීම. හිතමු අපි ට්‍රේඩ් එකකට $10 ( හෝ ඔබ කැමති ගණනක් දාන්න පුළුවන් ) වගේ යොදවලා එම ට්‍රේඩ් එක සාර්ථක වුනොත් ඔයාට දාපු $10ත් සමග තව $9.2දක්වා වගේ උපරිමයක් ලැබෙනවා ( $100 ට්‍රේඩ් එකකට දැම්මා නම් $100 සමග තව $92 ලැබෙනවා !) ඒවගේම යම් විදියකින් අසාර්ථක වුනොත් නැති වෙන්නේ $10 විතරයි. Forex වල වගේ account එකේ තියෙන මුදල් ඔක්කොම අවදානයකට පත්වෙන්නෙත් නෑ.


ඉතින් අපි අවදානම දැරිය හැකි මට්ටමක තියාගන්න ඕන වගේම යම් අවදානයක් ගන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් පමණක් යෙදවීම කලයුතුයි කියන එක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන යාලුවේ.


මේක සාර්ථකව කරන්න ක්‍රම දෙකක් තියෙනවා. හොදටම ට්‍රේඩ් කරන හැටි ඉගෙන ගෙන කරන්න පුළුවන් යම් සැලකියයුතු කාලයක් යොදවමින්. එහෙම නැත්තම් ට්‍රේඩ් කරන්න සිග්නල් සේවයක් භාවිතා කරන්න වෙන්වා. ඉතින් අපි බලමු මොනවද ඕන කරන්නේ සහ කොහොමද කරන්නේ කියලා යාලුවනේ ! 🙂


1. Requirements for Binary Options Trading / අවශ්‍ය කරන දේවල්.


a) ට්‍රේඩ් කරමින් මුදල් ඉපැයීමට අවශ්‍ය මුලික ප්‍රාග්ධනය $10 හෝ $1000 අතර මුදල් ප්‍රමාණයක්. වැඩි මුදලක් යොදවන්න පුළුවන් නම් ඔයාට තියෙන risk එක අඩුයි වගේම ඉහල මුදලක් සාර්ථක ලෙස හොයන්න පුළුවන්. යම් අවදානමක් ගන්න පුළුවන් මුදලක් පමණක් යොදවන්න. 🙂


b) මුල් දින 10යේ නොමිලේ සිග්නල් ලැබෙනවා නුමුත් ඉන්පසු සිග්නල් සේවයට මාසිකව $30 වැනි සුළු මුදලක් අවශ්‍ය වෙනවා. එම මුදලත් ලෑස්ති කරගන්න ( අවුරුද්දටම ගෙවනවනම් $9.9 වගේ යන්නේ මාසෙටම. නොමිලේ දෙන සිග්නල් හොද නම් ඔයාට අවුරුද්දටම ගෙවලා ගන්න එක ලාභයි. ).


c) ගුවන් ගමන් බලපත්‍රය හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම් පතක් ( මේ දෙකම නැති අයට පුළුවන් තමන් ලග තියෙන ජාතික හදුන්පත පිළිගත් භාෂා පරිවර්තකයෙක් හරහා පරිවර්තනය කරගන්න ඉංග්‍රීසි භාෂාවට. ඕනෙම නගරයක මෙයාලා ඉන්නවා. පොඩි ගානක් යාවි. එහෙම නැත්තම් ගුවන් ගමන් බලපත්‍රය ගන්න වෙනවා යාලු ! 🙂 )


d) පදිංචි ස්ථනය තහුවුරු කිරීමට මාස තුනක් ඇතුලත ඔබේ නමට ලැබුණු විදුලි, ජල හෝ දුරකථන බිලක් ( එහෙමත් නැත්තම් bank statement එකක් )


e) අන්තර්ජාලයේ Skrill හෝ Neteller ගිණුමක් ආරම්භ කිරීමට සහ මුදල් යෙදවීමට හැකි කාර්ඩ් පතක්.


මේ ටික ලෑස්ති නම් ඊළගට අවශ්‍ය ගිණුම් ආරම්භ කරන විදිය බලමු 🙂


2) Open a broker account / බ්‍රෝකර් ගිණුමක් ආරම්භ කරමු.


a) ඔයා නොමිලේ ගිණුම ආරම්භ කරන්න පහත තියෙන බ්‍රෝකර් ආයතන දෙකෙන් එකක.


IQ Option කියන්නේ දැනට ලෝකේ තියෙන හොදම බ්‍රෝකර් ආයතන කීපයෙන් එකක්. ඉතින් මේකේ ගිණුම් පහත ලින්ක් එකට ගිහින් නොමිලේ පටන් ගන්න.


එහෙම නැත්තම් ඔයාට පුළුවන් Binary එකේ ගිණුම ආරම්භ කිරීමට. මේකත් ලොව පිළිගත් පැරණි බ්‍රෝකර් කෙනෙක්.


b) ගිණුම ආරම්භ කල පසුකාර්ඩ් පතෙන් මුදල් යොදවන්න ( Skrill / Neteller ගිණුම් තියෙන අයට පුළුවන් එම ගිණුම් භාවිතා කරන්න. එය වඩාත් සුදුසුයි. ). $10 සිට ඉහලට ඔබ කැමති මුදල් ප්‍රමානයක් යොදවන්න පුළුවන්. $20-50 වගේ මුලින් යොදවන්න විශාල මුදලක් යොදවන්න පෙර. කුඩා ගිනුමක සාර්ථක වූ පසු වැඩි මුදලක් යොදවන්න පුළුවන්.


c) ට්‍රේඩ් කිරීමට අවශ්‍ය app එක පරිගණකයට භාගත කරගන්න ඔබ තෝරාගත් බ්‍රෝකර් ගේ වෙබ් අඩවියේන් එහෙම නැත්තම් mobile app එක වුනත් පාවිච්චි කරන්න පුළුවන්.


3) Open a signal service account with 10day free trial / දින දහයට නොමිලේ සිග්නල් ගන්න ගිණුම පටන් ගනිමු.


a) පහත වෙබ් අඩවියෙන් ගොස් ලියාපදිංචි වෙන්න. මුල් දවස් දහය නොමිලේ දෙන්නේ ඒක නිසා දැන් ගෙවන්න ඕන නෑ. දින දහයෙන් පස්සේ ඔයාට පුළුවන් ගෙවන්න. වාර්ෂිකව ගෙවන්න පුළුවන් නම් විශාල වට්ටමක් ලැබෙනවා එම ආයතනයෙන්.


b) ඉන්පසු binary signals app එක බාගත කරගන්න. සෑම සතියේ දිනකම සිග්නල් ලැබෙනවා. නොමිලේ දින 10යෙදී premium සිග්නල් ලැබෙන්නේ නෑ. ඉතින් ඔයා ඉක්මනට මාසික ගෙවීම කරලා ලියාපදිංචි වුණා නම් ඒවත් අරගන්න පුළුවන් 70%-85% වගේ මාසික ට්‍රේඩ් සාර්ථකත්වයකට ! ( නුමුත් 60% වඩා සාර්ථක වුනත් ලාබය පැත්තේ ඔයා ඉන්නේ ! ).


4) Start Trading Instantly / ට්‍රේඩ් කරමු.


a) Start Trading with Binary Options Signals.


දැන් ඉතින් තියෙන්නේ mobile එකට ලැබෙන සිග්නල් භාවිතා කරමින් ට්‍රේඩ් වලට යොමු වීම. අනිවාර්යෙන්ම මුලින්ම පුහුණු ගිණුම් වල සති දෙක තුනක් වත් සිග්නල් පාවිච්චි කරමින් ට්‍රේඩ් කරන්න. ඉන්පසු live ගිණුමේ ට්‍රේඩ් දාන්න පුළුවන්.


b) Start Trading manually after learning Binary Options.


හිමින් සැරේ ඉගෙන ගෙන තනියෙන්ම කරන්න ඕන අය පහත වීඩියෝ එක බලන්න. හරිම සරල ක්‍රමයක්. මුලිකම දේ ඉවසීම.


මීට අමතරව youtubeහි තියෙන වීඩියෝ බලලා ඉගෙන ගන්නත් පුළුවන්. Prathilaba සහ Sarusara වැනි වෙබ් අඩවි තුලින් ඔබේ දැනුම තව වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. B. O.T. S වැනි සිංහල බයිනරි group හරහාත් ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන්.


5) How to get my trading profits ? / දැන් ලාභය ගන්නේ කොහොමද ?


a) මුලින්ම කාර්ඩ් පතෙන් බ්‍රෝකර් ගිණුමට සල්ලි යොදවපු අයට එම දැමූ ගණනම කාර්ඩ් පතට ගන්න පුළුවන් "withdrawal " ටැබ් එක භාවිතා කරමින්. දින 1-2 වගේ අතර කාර්ඩ් එකට මුදල් ලැබෙනවා 😀


b) ඊට පස්සේ තියෙන ලාභය ඔයාට skrill ගිණුම හරහා තමයි ගන්න තියෙන්නේ. අපි මේ සදහා Skrill ගිණුමක් විවුර්ථ කරගන්න ඕන. ඒක හරහා තමයි අපි අපේ ලංකවේ ගිණුමට හෝ ez Cash වලින් හරි මුදල් ගන්නේ. පහත ලින්ක් එක මගින් ලියාපදිංචි වෙන්න.


c) අවශ්‍ය තොරතුරු ඇතුලත් කරලා ගිණුමට ඔබේ කාර්ඩ් පත, බැංකු ගිණුම වගේම ezcash තියෙන අයට පුළුවන් dialog දුරකථන අංකය ඇතුලත් කරගන්න.


d) දැන් ඔයාට පුළුවන් බ්‍රෝකර් ආයතනයේ තියෙන "withdrawal" ටැබ් එක යලි භාවිතා කරමින් skrill ගිණුමේ ඊමේල් ලිපිනය සහ PIN එක ඇතුලත් කරමින් මුදල් ඉල්ලලා request එකක් දාන්න. දින කීපයක් ඇතුලත ඔවුන් තහුවුරු කරගැනීම සදහා ඔබේ ගුවන් ගමන් බලපත්‍රය හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ජාතික හැදුනුම් පත යලි ඉල්ලවී. එකත් ලබාදෙන්න ඉන්පසු සල්ලි skrill ගිණුමට වැටෙනවා.


e) ඔයාට පුළුවන් skrill ගිණුමේ "Withdraw" ලින්ක් එක භාවිතා කරමින් ඔබේ බැංකුව ගිණුම තෝරාගෙන එකට මුදල් ලබාගන්න. සාමාන්‍යයෙන් දින 3-10 වගේ අතර යනවා සල්ලි ලංකාවේ බැංකු ගිණුමට වැටෙන්න. පොඩි පොඩි ගණන් ඉක්මනට ගන්න හොදම ක්‍රමේ තමයි පහත සදහන් කරලා තියෙන්නේ එකත් බලන්නකෝ 🙂


f) ශේනිකව ගන්න නම් mobile wallet එකෙන් ඔයාගේ ezcash නම්බර් එකට මුදල් ගන්න පුළුවන් ( එවෙලවේම සල්ලි ලැබෙනවා ! ) . ezcash ගිණුමට ගන්න පුළුවන් Rs 10,000 උපරිමව පැය 24ක් ඇතුලත. ඒක නිසා පැය විසිහතරකට 10,000 වඩා withdraw බෑ හොදේ ! ( ) Ezcash ඔයාට ගන්න පුළුවන් ezcash ලාංචනය තියෙන ඕනෙම commercial බැංකු ATM එකකින්. ඒවගේම ezcash වලින් මුදල් ගන්න පුළුවන් communication එකක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ( ඔයාගේ ezcash classic ගිණුමේ තියගන්න පුළුවන් උපරියම රු 10,000. ඒක නිසා සල්ලි එක සැරයක් ගත්තහම ඒක අතට ගත්තට පස්සේ හෝ වෙනත් ezcash ගිණුමකට මාරු කරාට පස්සේ නැවත skrill එකෙන් මුදල් ගන්න මතක ඇතුව . ) පහත වීඩියෝ එක බලන්නකෝ කොහොමද මුදල් skrill වලින් තමන්ගේ ezcash ගිණුමට ගන්නේ කියලා ! 🙂


Forex Trading වලින් මුදල් හොයන්නේ කොහොමද ? මේ ලිපිය බලන්න Forex Trading in Sinhala.


2 Comments.


bohoma pin kiyala denawata yaluwa.


Leave a Reply Cancel reply.


මෙය අධ්‍යාපනික දැනුම ලබාගැනීම සදහා පවත්වාගෙන යන වෙබ් අඩවියකි. Binary Option යනු ඉහල අදායමක් ලැබිය හැකි ආදයම් මාර්ගයක් වගේම ඉහල අවදානමක් ඇති මුදල් ඉපැයීම් කල හැකි ක්‍රමවේදයකි. එම නිසා අවදානමක් ගැනීමට හැකි සහ අවදානමක් ගත හැකි මුදලක යෙදවිට හැකි පුද්ගලයන්ට සුදුසු වේ. ඔබ කරන ආයෝජන සහ තීරණ වල සම්පුර්ණ වගකීම ඔබ සතුය. ඔබ කරන ආයෝජන සදහා අප කිසි ලෙසකින්වත් වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්න.

Комментарии

Популярные сообщения